Hiru Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE

Hiru TV

1,6M visualizzazioni1 045

    හිරු Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2021-02-20
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - HiruStarLK ‍| hirutv
    Follow US Instagram - hirustarofficial | hirutvlk
    Follow US twitter - HiruStarLK | hirutvlk

    #HiruTV #Hirustar #Hirustarseason2 #GrandFinale #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Tickettofinale

    Pubblicato il 9 giorni fa

    Commenti

    1. Udara Kawshalya

      මම හිරු ස්ටාර් තරඟයේ ගායනා කරපු මුල් දිනයෙ ඉඳලම අවසාන මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" කියන අකුරු හතර මගේ නමට එකතු කරගන්න , මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු , මට වෝට් කරපු , වචනෙකින් හරි හයියක් උන ලංකාවාසී ලොකවාසි සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය පුද කරමි . ඔබයි මගේ වත්කම ✊ ඔබමයි මගේ ශක්තිය 💪 ආදරෙයි ඔයාලා හැමෝටම ❤ ඉතින් වෙනදා වගේම ඉස්සරහටත් මත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ලඟදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු. තෙරුවන් සරණයි !!! - උදාර කෞශල්‍යය -

      1. Senuri Thimasha

        Ayyappa saranam 😘😘😘😘😘

      2. Senuri Thimasha

        I Madina mein se

      3. Senuri Thimasha

        Mamatha mamatha dariyai ghoda

      4. Senuri Thimasha

        ❤️❤️❤️❤️

      5. Senuri Thimasha

        Koi time udayama haryana 😚😚😚😚

    2. Niluka Priyadarshani

      Suba anagathayak obata

    3. Gayan lk

      Congratulations udara

    4. Charuka Senevirathne

      Udara ❤️

    5. Ruvan Nishantha

      Harima sathutuy. Hari kenata kirula dunnata. Obata subapathum.

    6. Iroshani Abeysekara

      අනිත් හැම තරගකරුවෙක්ගෙම දක්ෂතා බලන්න අම්මලා තාත්තලා එද්දී උදාරගේ දක්ෂතා වෙනුවෙන් හැමදාම බලන් හිටියේ යාළුවෝ තුන් දෙනෙක් . පටන් ගැන්මේ සිට අවසානය දක්වාම එකම විදිහට ඒගොල්ලො උදාර අයියත් එක්ක හිටියා. අනේ හරිම ආඩම්බරයි උදාර අයියේ. ඔයත් එක්ක හැමදාමත් අපි ඉන්නවා. 💫

    7. Damviru SL

      Sanuka😍😍😍😍😍🤩

    8. SL Abacus

      1:53:01

    9. Jude Jayamal

      උදාර අයියා වෙනුවෙන් දාන අන්තිම comment😎😎 එක like එකකුත් දාගෙනම යන්න 👍👍👍

      1. sehhi vooty

        හිරු ස්ටාර් සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය ❤️.. වීඩියෝ එක නරබන්න එන්න..✌️

    10. shara Rathnayake

      🥰🥰🥰🥰🥰🥰😘

      1. sehhi vooty

        තිවා එදා බැරි උනාටා අද ෆයිනල් එකේ සින්දුවක් කිව්වා නේ එදා වගේම අදත් සීසන් වන් ස්ටාර් ඔයා තමා තිවා TDK හදවතේ හිරු ස්ටාර් ❤❤❤ උදාර අයියේ congratulations

    11. shara Rathnayake

      Udara , vishwa & dilshan💖💖💖

    12. sl dulara bro

      Ojala kamate udarata da ahnam like a kaka danna 👍👍👍👍👍👍👍👍

    13. Hansika Hansika

      Me msg eka udara aiya aniwaryenma dakithwa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ane aiye ape hith hedennawath eka msg ekak dannako... Plz appa❤❤❤❤

    14. Sanju Herath

      Supiri

    15. Thakshila Dulanjalee

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    16. H Devanga

      ගෙම්බෙක්

    17. Thushan Nadeepa

      Udara Kaushalya ayyagen baila sinduwakma ona kiyana aya ko balanna👇👇😁😁☺😎

      1. Thushan Nadeepa

        Like ekak dagenama yanna

    18. Sathmira Anuk

      Udara🎤

    19. Pubuduni Lakshika

      Yaluwa dinaddi eka yaluwek adanwa.... Lokayak adare karana obata bokka wage yaluwo 3k innwa aiye kawadawath e aya amathaka karanna Good Luck aiye 👍👍

    20. Nimmi Nilmini

      Man adath beluwa.

    21. Taste of Lead Guitar

      තරු නම් හැමදාම පායනවා.. ඊට පස්සෙ හොයාගන්න නෑ... ඉදිරියේදි කලක් පවතින හරවත් නිර්මාණ කරන්න... Congratulations for three star....

    22. Sanula Vinsitha

      vishwa❤💖

    23. kavi Balasuriya

      ආච්චි කොහේ හරි තැනක ඉඳන් බලන් ඉන්න ඇති 😢😢😢😢

    24. bouytt guyt

      තිවා එදා බැරි උනාටා අද ෆයිනල් එකේ සින්දුවක් කිව්වා නේ එදා වගේම අදත් සීසන් වන් ස්ටාර් ඔයා තමා තිවා TDK හදවතේ හිරු ස්ටාර් ❤❤❤ උදාර අයියේ congratulations

    25. Test One

      හිරු ස්ටාර් සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය ❤️.. වීඩියෝ එක නරබන්න එන්න..✌️

      1. bouytt guyt

        Kawuru mona de qwath rukanthage performaning walata gahanna amarui katawat

    26. Vimu natures

      උත්සහවන්තයා කවදාක hoo සියල්ල jayagani congratulations udara ජයවේවා

    27. SL Tik Tok GEN

      දින්නා නේද ❤❤❤

    28. Chamoda Akalanka

      udara ponnayoo

    29. Semage Namal Surendra

      2:57 කෝ oi sound? 😒😏😏

    30. Hewa Sampath

      Udarawa genna ko coffe chat walata

    31. Semage Namal Surendra

      මොනව නැතත් Final එක නං දුන්නා සුපිරියට.

    32. Priyanka Balapuwaduge

      දෙන්නටම සුබපැතුම් සාධාරණය ඉෂ්ට වුණා මේ වැඩ සටහන වටින්නේ එකයි ඔබ සැමට සුබ දවසක් වේවා 🙏❤❤❤💐💐💐💐💐

    33. sehhi vooty

      නො⁣වේ. දක්ෂතාවයට හරි තැනක් දිය යුතුයි නොවේද

    34. Jdh Hhd

      5 serayak vithara baluwa, oya paradune na vishwa puthe, oyata digu gamanak thiyanawa yanna, idiriyatama yanna oyata waradinne naputhe

      1. sehhi vooty

        Oya dinanawa kiyala Api dannawa good luck

    35. Lak Prasanna

      Enna oni ekak kepuwa nirosha amal .amanda hodai අනුරාධපුර ali alawanna sindu thu kamak ne 200000hamba unana naladat tika hadaganna puluwan ne😁😁😁

    36. Pansilu Narsinha

      ෂමිම් රෙකොඩිඩෙක කැඩූවා තනිකර ජනතා පරිමාදිපත්යෙන්

    37. Kaushika Mihiran

      ආදරේ උදාර අයියෙ ❤️❤️❤️❤️❤️❤️❤️

    38. Tharaki Nethmi

      කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

      1. බුදු බණ Budu Bana

        අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !

    39. RAVI ARTEX

      API nam hiru star balanne naa...Eth voice is perfect

    40. soiung toiue

      අවුරුදු 19 පොඩි කොල්ලෙක්, බැරෑරුම් ගීත කියලා අපිව රසගැන්නුවා, අපේ තොටියා, අනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනව, බුදුසරණයි විශ්ව ♥️

      1. බුදු බණ Budu Bana

        අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !

    41. Thilini Madumali

      Kawuru mona de qwath rukanthage performaning walata gahanna amarui katawat

      1. soiung toiue

        ගොඩක් ස්තුතියි...

    42. Thilini Madumali

      Adee hector uncle 😍😍

      1. බුදු බණ Budu Bana

        අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !

    43. SL Classical Songs

      😍😍❤️👋👋

    44. Iranga Priyadarshani

      Godak lassani

    45. Sachini Himayangani

      Congratulations udara aiye ❤️❤️

    46. Amila Madusanka

      Ane udara

    47. Menadi Silva

      shanudri is superb please we need and act from raween kanishka and shanudri next year

    48. Nilu Ilukgoda

      Hector😘😘😘😘

    49. WG Nandasiri

      Subs pathum👍🙏

    50. Harshani Nimasha

      Oya dinanawa kiyala Api dannawa good luck

    51. පුංචි ලෝකය

      මරු බයිලනම් උදාර ,උදාර නම් බයිලා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    52. ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

      ලෝකෝත්තර අරුත් සහිත ධර්මය අසන්න මෙහේ එන්න

    53. Mangalika Dias

      ත්‍යාග ප්‍රධානය.හරිම.අසාධාරණයි.

    54. Mangalika Dias

      ශිහාන්.අමල්.ලාලිත්‍යා.ඔබ.සැම ආදරයෙන් සිහිකරනවා.ස්තූතියි

    55. Mangalika Dias

      INCREDIBLE WISHWA.CONGRATULATIONS

    56. senithu bodaragama

      ලස්සන ‍ව‍ොයිස් එකක් ඔයාට තියෙන්න‍ෙ උදාර😘😍🥰

    57. anura sampath ranasinghe

      සුදුස්සාට සුදුසු තැන දුන්න එක ගැන ගොඩක් සතුටුයි.වටිනාම දේ දෙන්න ඕනෙ උනන්දුව වගේම ලොකු කැපවීමක් තියෙන කෙනෙකුට ඒ වගේමයි නැගිටින්න වෙර දරන නිහතමානී මිනි⁣සෙකුට අත දුන්න එක ගැන ගොඩක් ස්තුතියි...

    58. අශාන් අශාන්

      කාලයක් ගියාම අමතක වෙන්න දෙන්න එපා උදාර අපිට මොකද අර ශෙහාන් මිහිරංග කියනවා වගෙ එක තැනකදි අපිට අමතක වෙන්න දෙන්න එපා කියලා එහෙම අය ගොඩාක් අමතක ගිහින් තියනවා සිරාවටම උදාර ගෙමක් ගහපන් දැන් වැඩ පෙන්නන කාලෙ සුබ පැතුමි

    59. අශාන් අශාන්

      උදාර මැනික ආදරේයි පැලෙන්න ඒ වගේම විස්ව මැනික දෙයක් කරපන් උබලා දෙන්නා තමා ලංකාවේ සුපිරි බලටි දෙක

      1. Sammunige Dilrukshi

        Kollek kollekuta me tharam adaren msg karanawa dakkama puduma sathutak danuna,,anunge sathuta wenuwen me vidiyata sathutu wenna tharam lassana hithak thiyena nubath supiri kollek, jaya wewa

    60. අශාන් අශාන්

      සිසන් 01 වත් මෙහෙම ගැම්මක් තිබිබෙ නැ මංගල කියන්නෙත් මිනුස්සු ආදරේ කරන චරිතයක් උදාරට වගේ හැබැයි උදාර මැනික උබ තමා සිසන් 02 වෙනසක් කරපු වැඩ්ඩා මිනිස්සු කැහැ ගහලා පිස්සු අඩ අඩා ආදරේ කරපු එකම කෙනා ,උදාර ඔයා බන් මොකද හිරුස්ටා ගැම්මක් බලන්න ආස හිතුනෙ හිරුස්ටා උදාරගෙන් පස්සෙ වෙනස් කලෙ උදාර ....

    61. අශාන් අශාන්

      ඇත්තටම ගොඩාක් පිං හිරු TV එකට හොදම කෙනාටම හිරු කිරුල දුන්නට මොකද පෙලක් රියලි තරග වල හොද අය කපනවා ආදරේයි හිරුස්ටා සිසන් 3ත් මෙවගෙ දෙන්න ඔන කෙනාටම දෙන්න හිරු TV තමා හොද දෙයක් කරේ thanks ආදරේයි උදාර මැනික සතුටින් හිටපන් පිස්සු කෙලින්න එපා දැන් ඉතින් වැඩ පෙන්නපන් උබට ලංකාව විතරක් නෙමෙ පිට රට ඉන්න අය පවා ආදරේයි

    62. ayodaya 16

      Udara අයිය අවසනෙට කරපු කතව නම් marai මගෙ hadawathtma එ වචන ටික waduna මන් නම් මුල idalma ,dangena හිට්‍ය udara අයිය dinai කියල මට නම් හරි happy 😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕

    63. අශාන් අශාන්

      උදාර ඔයාගෙ ඔය නිහත මාන කමට මම ආදරේයි අනික හැම දේම දරාගෙන ගහපු ගේම කියලා වැඩක් නැ පැලෙන්න ආදරේයි

    64. අශාන් අශාන්

      උදාර මැනික චාමර විරසිංහ දමිත් අසංක වගේ මිනිස්සු වැලද ගන්න හැම දාම ගායකයෙක් වගෙ පෙන්නපන් උබට පුලුවන් මැනික ඔය ගේම ගහන්න පුලුවන් උන උදාර ඔයාට ඉතුරු ටික ගේමක් නැ මොන දේ කරත් ආපු තැන අමතක කරන්න එපා හුගාක් අයට වැරදුනෙ උදාර මුල අමතක උන නිසා උදාර මැනික බයිලා වලට පන දුන්න එකම ගායකයා උදාර ඔයා ආදරේයි යාලුවෝ තුන් දෙනා අමතක කරන්න එපා ඔයා දිනද්දි ඇඩුවා යාලුවො තුන් දෙනා සතුටට

    65. අශාන් අශාන්

      මම ලංකාවේ කුරුනැගල

    66. අශාන් අශාන්

      ආදරේයි උදාර මැනික මම සවුදියෙ සිට අශාන්‍

    67. Ranjith Yasawardana

      හිරුගේ 3 වැනි බයිලය, season three,,,,,,අපි බලයි,,,,

    68. Ranjith Yasawardana

      හිරු අන්තිමට රුන්නා,2ක 1කලා, 1ක 2 ක කලා ඕයි,, ඕක තමයි රංගනයත් ගියේ,,පඩ වැඩ, දැන්නම් ලක්හඬ බැලුවොත් සල්ලි තමයි.

    69. Ranjith Yasawardana

      මං ඔය එකෙකුටවත් දුන්නෑ,දැං ඒගැන මට සතුටුයි,2 ක 1 කරල 1ක 2 ක කළ ගොං හිරු, දැං නං දෙරණ බැලුවොත් සල්ලි තමයි

    70. sk anuka

      wow

    71. himansa kosala

      maru utara

    72. himansa kosala

      😙😙😙😙😙😙

    73. Ishanka Asena

      මං ආසයි විශ්ව ,උදාර ,දිල්ශාන් ඔයාලා හැමෝටම සුභ පැතුම් ❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟

    74. asioe kiou

      අමල් සර් උදාරටයි විශ්ව මල්ලිටයි හොඳට ගුරුහරුකම් දීලා තියෙනවා.දෙන්නම අවසානෙට ආවා කියන්නේ අමල් සර්ට වගේම අපිටත් ගොඩාක් සතුටුයි

    75. Chandrasiri Ramanayake

      මේකට ගිහින් දුක් විඳපු අනිත් උන්ට මොනවද ලැබුනේ 😂😂😂

      1. Happy bee

        ජනප්‍රිය තාව ඉදිරියට යන්න ලොකු උදව්වක්

      2. asioe kiou

        kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!

    76. Amila Asanka

      ♥️♥️♥️

    77. Kavindi dreams

      මට නම් හිතුනා උදාර අයියා අනිවා දිනනවා කියලා.මට නම් ගොඩක් සතුටු යි. Congratulation udara Saho

    78. Indika Saman

      ඇත්තටම එදා මංගල දිනුවට වඩා මාරම ලස්සනක් සතුටක් දැනෙනවා.ඒ ගැන කියන්නවචන නෑ.දිනුවම ලගට දුවන් එන්න අමිමා තාත්තා නෑ.හැම දේටම ඉන්නෙ රත්තරං යාලුවො ටිකක් එයාල තමයි හැමදේම ..අමිම තාත්ත සහෝදරයො ඔක්කොම දැන් රටේම ඉන්නෙ ඔයාගෙ අය තමයි රටම නෑදැයො තව දුරටත් ඔයා තනිවෙන්නෙ නෑ උදාර බුදු සරනයි..💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽👑👑👑👑👑👑👑👑👑

    79. Himansha Silva

      kauda bn munge adun anduwe katha kiyanne

    80. Kumari Herath

      Obata degu gamanak yanna magen unusum suba pathum malliya

    81. Lakmali Perera

      Great show! Loved the performance of the stars, specially Shanu's performance.

    82. HD

      හිරු එකේ ඔක්කොම හොදයි එලිමෙන් නටන ගැනු ටික නිසානි එපා වෙන්නේ

    83. Kusal Dilhara

      Saranga mareyi kiyala, baya hithuna... Moo maara bara wachna godaaak neh daanne...

    84. SHASHI MS

      සුභ පැතුමි උදාර ❤

    85. Champa Janaki

      Ape bayila...rajaaa...

    86. මලිශ and සිතිර බමුනාකොටුව

      Udara aiyata jayen jayama wewa budu saranai

    87. Ranjith Yasawardana

      ඔන්න හිරුගේ තේරීම,,,, දැං ලංකාවේ හැමෝම බයිල අහපල්ලා,,,,,,විශ්ව කොල්ලො උඹයි 💥 , ඒත් ,,මෙයයි තේරීම, දැන්නම් හිරුත් එපා,,

    88. qopoy dnon

      ඔක්කොම ලස්සනයි..ඒත් මොකද්ද බන් ශනුද්‍රිගෙ රෙද්දයි නැටුමයි..😅😅😅😅

    89. Amazing Sri Lanka

      Hey congrats from travelers around the world

      1. qopoy dnon

        ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    90. Sithum Samarakoon

      Wishwai udarai dennama sinduwa lassanata kiwwa.dennana dakshai.

    91. Dhammika Nimani

      Kaagewath hith riddanna epa..kawadawath..me rate janathawai..oba sathu wasthuwa..oya ada inna thana dakinna api koi tharam uthsaha kalada...wish kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!

    92. Rita Kotikawatta

      විශ්ව ඉතාමත් හැගීම් බරව ගීතය ගායනා කෙරුවා ...උදාර හැමදාම වගේම බයිලා මිශ්‍රණයක්.... දෙනාටම දක්ෂයෝ...නමුත් කිරුළ හිමිවිය යුතුව තිබුනේ විශ්වටයි...

    93. Sachini Himayangani

      Vishwa ❤️❤️❤️

    94. Dehemi Sasunika

      Sudussata sudusu thana labuna . Jaya wewa .🙏🙏❤❤❤

    95. Kumarie Disamayaca

      Jayawewa udara oyata budusaranai pute

    96. Sandares Denuwan

      Good luck

    97. Pasidu Liyanage

      Api hemadama oyath ekka udara aiye ❤❤❤💪💪💪👍👍

    98. Sl Dilhan max

      Maru

    99. Lathika Seneviratne

      nice