Hiru Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
හිරු Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2021-02-20
Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
iOS - goo.gl/4zmabW
Android - goo.gl/oNHxZi
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Web - www.hirutv.lk | www.hirustar.lk
Subscribe Now - goo.gl/u2hM32
Join our Facebook Fanpage - HiruStarLK | hirutv
Follow US Instagram - hirustarofficial | hirutvlk
Follow US twitter - HiruStarLK | hirutvlk
#HiruTV #Hirustar #Hirustarseason2 #GrandFinale #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Tickettofinale
Pubblicato il 9 giorni fa
මම හිරු ස්ටාර් තරඟයේ ගායනා කරපු මුල් දිනයෙ ඉඳලම අවසාන මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" කියන අකුරු හතර මගේ නමට එකතු කරගන්න , මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු , මට වෝට් කරපු , වචනෙකින් හරි හයියක් උන ලංකාවාසී ලොකවාසි සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය පුද කරමි . ඔබයි මගේ වත්කම ✊ ඔබමයි මගේ ශක්තිය 💪 ආදරෙයි ඔයාලා හැමෝටම ❤ ඉතින් වෙනදා වගේම ඉස්සරහටත් මත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ලඟදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු. තෙරුවන් සරණයි !!! - උදාර කෞශල්‍යය -
Ayyappa saranam 😘😘😘😘😘
I Madina mein se
Mamatha mamatha dariyai ghoda
❤️❤️❤️❤️
Koi time udayama haryana 😚😚😚😚
Suba anagathayak obata
Congratulations udara
Udara ❤️
Harima sathutuy. Hari kenata kirula dunnata. Obata subapathum.
අනිත් හැම තරගකරුවෙක්ගෙම දක්ෂතා බලන්න අම්මලා තාත්තලා එද්දී උදාරගේ දක්ෂතා වෙනුවෙන් හැමදාම බලන් හිටියේ යාළුවෝ තුන් දෙනෙක් . පටන් ගැන්මේ සිට අවසානය දක්වාම එකම විදිහට ඒගොල්ලො උදාර අයියත් එක්ක හිටියා. අනේ හරිම ආඩම්බරයි උදාර අයියේ. ඔයත් එක්ක හැමදාමත් අපි ඉන්නවා. 💫
Sanuka😍😍😍😍😍🤩
1:53:01
උදාර අයියා වෙනුවෙන් දාන අන්තිම comment😎😎 එක like එකකුත් දාගෙනම යන්න 👍👍👍
හිරු ස්ටාර් සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය ❤️.. වීඩියෝ එක නරබන්න එන්න..✌️
🥰🥰🥰🥰🥰🥰😘
තිවා එදා බැරි උනාටා අද ෆයිනල් එකේ සින්දුවක් කිව්වා නේ එදා වගේම අදත් සීසන් වන් ස්ටාර් ඔයා තමා තිවා TDK හදවතේ හිරු ස්ටාර් ❤❤❤ උදාර අයියේ congratulations
Udara , vishwa & dilshan💖💖💖
Ojala kamate udarata da ahnam like a kaka danna 👍👍👍👍👍👍👍👍
Me msg eka udara aiya aniwaryenma dakithwa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ane aiye ape hith hedennawath eka msg ekak dannako... Plz appa❤❤❤❤
Supiri
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගෙම්බෙක්
Udara
Udara Kaushalya ayyagen baila sinduwakma ona kiyana aya ko balanna👇👇😁😁☺😎
Like ekak dagenama yanna
Udara🎤
Yaluwa dinaddi eka yaluwek adanwa.... Lokayak adare karana obata bokka wage yaluwo 3k innwa aiye kawadawath e aya amathaka karanna Good Luck aiye 👍👍
Man adath beluwa.
තරු නම් හැමදාම පායනවා.. ඊට පස්සෙ හොයාගන්න නෑ... ඉදිරියේදි කලක් පවතින හරවත් නිර්මාණ කරන්න... Congratulations for three star....
vishwa❤💖
ආච්චි කොහේ හරි තැනක ඉඳන් බලන් ඉන්න ඇති 😢😢😢😢
තිවා එදා බැරි උනාටා අද ෆයිනල් එකේ සින්දුවක් කිව්වා නේ එදා වගේම අදත් සීසන් වන් ස්ටාර් ඔයා තමා තිවා TDK හදවතේ හිරු ස්ටාර් ❤❤❤ උදාර අයියේ congratulations
හිරු ස්ටාර් සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය ❤️.. වීඩියෝ එක නරබන්න එන්න..✌️
Kawuru mona de qwath rukanthage performaning walata gahanna amarui katawat
උත්සහවන්තයා කවදාක hoo සියල්ල jayagani congratulations udara ජයවේවා
දින්නා නේද ❤❤❤
udara ponnayoo
2:57 කෝ oi sound? 😒😏😏
Udarawa genna ko coffe chat walata
මොනව නැතත් Final එක නං දුන්නා සුපිරියට.
දෙන්නටම සුබපැතුම් සාධාරණය ඉෂ්ට වුණා මේ වැඩ සටහන වටින්නේ එකයි ඔබ සැමට සුබ දවසක් වේවා 🙏❤❤❤💐💐💐💐💐
නොවේ. දක්ෂතාවයට හරි තැනක් දිය යුතුයි නොවේද
5 serayak vithara baluwa, oya paradune na vishwa puthe, oyata digu gamanak thiyanawa yanna, idiriyatama yanna oyata waradinne naputhe
Oya dinanawa kiyala Api dannawa good luck
Enna oni ekak kepuwa nirosha amal .amanda hodai අනුරාධපුර ali alawanna sindu thu kamak ne 200000hamba unana naladat tika hadaganna puluwan ne😁😁😁
ෂමිම් රෙකොඩිඩෙක කැඩූවා තනිකර ජනතා පරිමාදිපත්යෙන්
ආදරේ උදාර අයියෙ ❤️❤️❤️❤️❤️❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !
API nam hiru star balanne naa...Eth voice is perfect
අවුරුදු 19 පොඩි කොල්ලෙක්, බැරෑරුම් ගීත කියලා අපිව රසගැන්නුවා, අපේ තොටියා, අනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනව, බුදුසරණයි විශ්ව ♥️
අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !
Kawuru mona de qwath rukanthage performaning walata gahanna amarui katawat
ගොඩක් ස්තුතියි...
Adee hector uncle 😍😍
අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !
😍😍❤️👋👋
Godak lassani
Congratulations udara aiye ❤️❤️
Ane udara
shanudri is superb please we need and act from raween kanishka and shanudri next year
Hector😘😘😘😘
Subs pathum👍🙏
Oya dinanawa kiyala Api dannawa good luck
මරු බයිලනම් උදාර ,උදාර නම් බයිලා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලෝකෝත්තර අරුත් සහිත ධර්මය අසන්න මෙහේ එන්න
ත්‍යාග ප්‍රධානය.හරිම.අසාධාරණයි.
ශිහාන්.අමල්.ලාලිත්‍යා.ඔබ.සැම ආදරයෙන් සිහිකරනවා.ස්තූතියි
INCREDIBLE WISHWA.CONGRATULATIONS
ලස්සන වොයිස් එකක් ඔයාට තියෙන්නෙ උදාර😘😍🥰
සුදුස්සාට සුදුසු තැන දුන්න එක ගැන ගොඩක් සතුටුයි.වටිනාම දේ දෙන්න ඕනෙ උනන්දුව වගේම ලොකු කැපවීමක් තියෙන කෙනෙකුට ඒ වගේමයි නැගිටින්න වෙර දරන නිහතමානී මිනිසෙකුට අත දුන්න එක ගැන ගොඩක් ස්තුතියි...
කාලයක් ගියාම අමතක වෙන්න දෙන්න එපා උදාර අපිට මොකද අර ශෙහාන් මිහිරංග කියනවා වගෙ එක තැනකදි අපිට අමතක වෙන්න දෙන්න එපා කියලා එහෙම අය ගොඩාක් අමතක ගිහින් තියනවා සිරාවටම උදාර ගෙමක් ගහපන් දැන් වැඩ පෙන්නන කාලෙ සුබ පැතුමි
උදාර මැනික ආදරේයි පැලෙන්න ඒ වගේම විස්ව මැනික දෙයක් කරපන් උබලා දෙන්නා තමා ලංකාවේ සුපිරි බලටි දෙක
Kollek kollekuta me tharam adaren msg karanawa dakkama puduma sathutak danuna,,anunge sathuta wenuwen me vidiyata sathutu wenna tharam lassana hithak thiyena nubath supiri kollek, jaya wewa
සිසන් 01 වත් මෙහෙම ගැම්මක් තිබිබෙ නැ මංගල කියන්නෙත් මිනුස්සු ආදරේ කරන චරිතයක් උදාරට වගේ හැබැයි උදාර මැනික උබ තමා සිසන් 02 වෙනසක් කරපු වැඩ්ඩා මිනිස්සු කැහැ ගහලා පිස්සු අඩ අඩා ආදරේ කරපු එකම කෙනා ,උදාර ඔයා බන් මොකද හිරුස්ටා ගැම්මක් බලන්න ආස හිතුනෙ හිරුස්ටා උදාරගෙන් පස්සෙ වෙනස් කලෙ උදාර ....
ඇත්තටම ගොඩාක් පිං හිරු TV එකට හොදම කෙනාටම හිරු කිරුල දුන්නට මොකද පෙලක් රියලි තරග වල හොද අය කපනවා ආදරේයි හිරුස්ටා සිසන් 3ත් මෙවගෙ දෙන්න ඔන කෙනාටම දෙන්න හිරු TV තමා හොද දෙයක් කරේ thanks ආදරේයි උදාර මැනික සතුටින් හිටපන් පිස්සු කෙලින්න එපා දැන් ඉතින් වැඩ පෙන්නපන් උබට ලංකාව විතරක් නෙමෙ පිට රට ඉන්න අය පවා ආදරේයි
Udara අයිය අවසනෙට කරපු කතව නම් marai මගෙ hadawathtma එ වචන ටික waduna මන් නම් මුල idalma ,dangena හිට්ය udara අයිය dinai කියල මට නම් හරි happy 😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕
උදාර ඔයාගෙ ඔය නිහත මාන කමට මම ආදරේයි අනික හැම දේම දරාගෙන ගහපු ගේම කියලා වැඩක් නැ පැලෙන්න ආදරේයි
උදාර මැනික චාමර විරසිංහ දමිත් අසංක වගේ මිනිස්සු වැලද ගන්න හැම දාම ගායකයෙක් වගෙ පෙන්නපන් උබට පුලුවන් මැනික ඔය ගේම ගහන්න පුලුවන් උන උදාර ඔයාට ඉතුරු ටික ගේමක් නැ මොන දේ කරත් ආපු තැන අමතක කරන්න එපා හුගාක් අයට වැරදුනෙ උදාර මුල අමතක උන නිසා උදාර මැනික බයිලා වලට පන දුන්න එකම ගායකයා උදාර ඔයා ආදරේයි යාලුවෝ තුන් දෙනා අමතක කරන්න එපා ඔයා දිනද්දි ඇඩුවා යාලුවො තුන් දෙනා සතුටට
මම ලංකාවේ කුරුනැගල
ආදරේයි උදාර මැනික මම සවුදියෙ සිට අශාන්
හිරුගේ 3 වැනි බයිලය, season three,,,,,,අපි බලයි,,,,
හිරු අන්තිමට රුන්නා,2ක 1කලා, 1ක 2 ක කලා ඕයි,, ඕක තමයි රංගනයත් ගියේ,,පඩ වැඩ, දැන්නම් ලක්හඬ බැලුවොත් සල්ලි තමයි.
මං ඔය එකෙකුටවත් දුන්නෑ,දැං ඒගැන මට සතුටුයි,2 ක 1 කරල 1ක 2 ක කළ ගොං හිරු, දැං නං දෙරණ බැලුවොත් සල්ලි තමයි
wow
maru utara
😙😙😙😙😙😙
මං ආසයි විශ්ව ,උදාර ,දිල්ශාන් ඔයාලා හැමෝටම සුභ පැතුම් ❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
අමල් සර් උදාරටයි විශ්ව මල්ලිටයි හොඳට ගුරුහරුකම් දීලා තියෙනවා.දෙන්නම අවසානෙට ආවා කියන්නේ අමල් සර්ට වගේම අපිටත් ගොඩාක් සතුටුයි
මේකට ගිහින් දුක් විඳපු අනිත් උන්ට මොනවද ලැබුනේ 😂😂😂
ජනප්‍රිය තාව ඉදිරියට යන්න ලොකු උදව්වක්
kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!
♥️♥️♥️
මට නම් හිතුනා උදාර අයියා අනිවා දිනනවා කියලා.මට නම් ගොඩක් සතුටු යි. Congratulation udara Saho
ඇත්තටම එදා මංගල දිනුවට වඩා මාරම ලස්සනක් සතුටක් දැනෙනවා.ඒ ගැන කියන්නවචන නෑ.දිනුවම ලගට දුවන් එන්න අමිමා තාත්තා නෑ.හැම දේටම ඉන්නෙ රත්තරං යාලුවො ටිකක් එයාල තමයි හැමදේම ..අමිම තාත්ත සහෝදරයො ඔක්කොම දැන් රටේම ඉන්නෙ ඔයාගෙ අය තමයි රටම නෑදැයො තව දුරටත් ඔයා තනිවෙන්නෙ නෑ උදාර බුදු සරනයි..💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽👑👑👑👑👑👑👑👑👑
kauda bn munge adun anduwe katha kiyanne
Obata degu gamanak yanna magen unusum suba pathum malliya
Great show! Loved the performance of the stars, specially Shanu's performance.
හිරු එකේ ඔක්කොම හොදයි එලිමෙන් නටන ගැනු ටික නිසානි එපා වෙන්නේ
Saranga mareyi kiyala, baya hithuna... Moo maara bara wachna godaaak neh daanne...
සුභ පැතුමි උදාර ❤
Ape bayila...rajaaa...
Udara aiyata jayen jayama wewa budu saranai
ඔන්න හිරුගේ තේරීම,,,, දැං ලංකාවේ හැමෝම බයිල අහපල්ලා,,,,,,විශ්ව කොල්ලො උඹයි 💥 , ඒත් ,,මෙයයි තේරීම, දැන්නම් හිරුත් එපා,,
ඔක්කොම ලස්සනයි..ඒත් මොකද්ද බන් ශනුද්‍රිගෙ රෙද්දයි නැටුමයි..😅😅😅😅
Hey congrats from travelers around the world
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Wishwai udarai dennama sinduwa lassanata kiwwa.dennana dakshai.
Kaagewath hith riddanna epa..kawadawath..me rate janathawai..oba sathu wasthuwa..oya ada inna thana dakinna api koi tharam uthsaha kalada...wish kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!
විශ්ව ඉතාමත් හැගීම් බරව ගීතය ගායනා කෙරුවා ...උදාර හැමදාම වගේම බයිලා මිශ්‍රණයක්.... දෙනාටම දක්ෂයෝ...නමුත් කිරුළ හිමිවිය යුතුව තිබුනේ විශ්වටයි...
Vishwa ❤️❤️❤️
Sudussata sudusu thana labuna . Jaya wewa .🙏🙏❤❤❤
Jayawewa udara oyata budusaranai pute
Good luck
Api hemadama oyath ekka udara aiye ❤❤❤💪💪💪👍👍
Maru
nice